අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි

ටිල්වින් ආයෙමත් ජනතාවට කොකා පෙන්වයි

"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතනයක් විකුණන්න…

"ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති කවදාවක්වත් මේ රටේ රටට හානිකර කිසිවක් කරලා නැහැ.රටට වාසියක් වන තීරණවලට ඔවුන් විරුද්ධ වී නෑ.රටට විරුද්ධව තීරණයක් ගන්නේ නම් උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතනයක් විකුණන්න ලෑස්තිවන්නේ නම් ඒ වැනි අවස්ථාවකදී විරුද්ධ වී ඇති.ඒත් ස්ට්‍රයික් කිසිසේත් කරලා නෑ.කළේ උද්ගෝෂණ වැනි දේ පමණයි." - ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

ඇත්තටම ටිල්වින් කීයන මේ කතාව ජවිපෙ ගැන තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්.

ජවිපෙ දැන් කියන්නේ වැඩවර්ජන කළේ නෑ කියලයි. ඒ කියන්නේ ඒ වැඩවර්ජන වැරදි බව ටිල්වින් පිලිගන්නවා. ටිල්වින් කියන්නේ ඒ වැරද්ද ජවිපෙ කළේ නෑ කියලයි.

දැන්වීම

එදා විපක්ෂයේ ඉන්නකොට වෘත්තීය සමිති ඉල්ලීම් සාධාරණිකරණය කරපු අය ආණ්ඩුව ගත්තාට පස්සේ ඒ ඉල්ලීම් අසාධාරණ බව කියනවා. ඇත්තටම මෙයාලා සියල්ල පාවිචිචි කළේ බලය ගැනීම වෙනුවෙන් පමණයි.

ප්‍රශ්නය තියෙන්නේ ජවිපෙ තමන්ගේ අරමුණ ජයගත්තා. අපේ රටේ උගත් යැයි කියාගන්නා රාජ්‍ය සේවකයෝ බහුතරය ජවිපෙ බොරුවලට මෝඩ විදිහට අහුවීමයි.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න