ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක…
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ලෙස සැලකෙයි.
ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් මහතාගේ පුත්‍රයා වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස ජනපති ධූරය දරනු ලැබීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1