ජොනී රනිල්ගෙන් ඇමතිකමක් ඉල්ලලා-රනිල් බැහැ කියලා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජොන්ස්ටන් ප්රනාන්දු මහතා මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ වෙළඳ කටයුතු අමාත්‍යාංශය වන අතර ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇත්තේ නුදුරේදීම තවත් අමාත්‍යංශය කිසිවක් ලබා නොදෙන බවය.
නුදුරේදිම කැබිනට් මණ්ඩලයට පුළුල් කිරීමේ අදහසක් නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතැයි ද දැන ගන්නට තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1