අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ජුම්මා යාඥාවට සහභාගී වීමෙන් වළකින්න” – අමාත්‍ය අබ්දුල් හලීම්

“ජුම්මා යාඥාවට සහභාගී වීමෙන් වළකින්න” – අමාත්‍ය අබ්දුල් හලීම්

සිකුරාදා දින පැවැත්වෙන සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්‍ය අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී. රටේ පවතින අනාරක්ෂිත තත්වය හේතු…

සිකුරාදා දින පැවැත්වෙන සාමුහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්‍ය අබ්දුල් හලීම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ පවතින අනාරක්ෂිත තත්වය හේතු කොටගෙන මෙම නිවේදනය නිකුත් කළ බව අමාත්‍යතුමා ප්‍රකාශ කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“ජුම්මා යාඥාවට සහභාගී වීමෙන් වළකින්න” – අමාත්‍ය අබ්දුල් හලීම් | Lanka Newsweek