ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් දෙදහසක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) නිරෝධායන ඇඳිරිනීති කාල සීමාවේ දී තම ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් දිස්ත්‍රික්…
(හේමන්ත තුසිත කුමාර)
නිරෝධායන ඇඳිරිනීති කාල සීමාවේ දී තම ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් හට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ලබන සඳුදා(23) සිට අදාළ පුද්ගලයින්ට රුපියල් 2,000 ක දීමනාවක් ගෙවීමට සුදානම්ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1