ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අභාවප්‍රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්…
අභාවප්‍රාප්ත සහ කෘතහස්ත රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන ප්‍රවීන නිලි කුමාරි සඳලතා මුණසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් වූ වාය.
කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1