අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජැක්සන් ඇන්තනිගේ දරු තිදෙනා එකම දිනෙක විවාහ දිවියට..!

ජැක්සන් ඇන්තනිගේ දරු තිදෙනා එකම දිනෙක විවාහ දිවියට..!

ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ සහ කුමාරි කුමාරි මුණසිංහගේ දරුවන් වන අඛිල ධනුද්ධර සහ සජිත අනුත්තර නිළි මාධවී වත්සලා යන තිදෙනාම එකම දිනයක විවාහ වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් තිදෙනාගේම විවාහ…

ප්‍රවීන රංගවේදී ජැක්සන්  ඇන්තනි මහතාගේ සහ කුමාරි කුමාරි මුණසිංහගේ දරුවන්  වන අඛිල ධනුද්ධර සහ සජිත අනුත්තර නිළි මාධවී වත්සලා යන තිදෙනාම එකම දිනයක විවාහ වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් තිදෙනාගේම විවාහ මංගල්‍යන් අද (18) දින සිදු කිරීමට සුදානම් කර ඇත.

අඛිල ඇමෙන්ඩා නිකොලාය ගේ ද  සජිත බුවිනිකා මනීෂා ගේ ද, මාධවී මිලාන් ධනංජයගේ ද  අතිනත ගැනීම අද සිදුවනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජැක්සන් ඇන්තනිගේ දරු තිදෙනා එකම දිනෙක විවාහ දිවියට..! | Lanka Newsweek