අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි

ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි

(හේමන්ත තුසිත කුමාර) කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා රටේ සම්පත් පෞද්ගලිකරණය කරන රජයේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික…

(හේමන්ත තුසිත කුමාර) 

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා රටේ සම්පත් පෞද්ගලිකරණය කරන රජයේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සම්පත් සුරැකීම වෙනුවෙන් අරගල කරන බවත් ඉදිරියටත් ඒ කටයුතුවලට මැදිහත් වෙන බවත් පවසා ඇත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් මේ බව සඳහන් කර ඇත.

ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි | Lanka Newsweek