ජාතික සත්වෝද්‍යානයට නව අධ්‍යක්ෂවරියක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරයට ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරයට ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම සිදුකර ඇත.වෘත්තියෙන් ගණකාධිකාරිණියක් වූ ඒ මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කාලය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1