අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17)

ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17)

"භික්ෂූ සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය-ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම" යන තේමාව යටතේ පැවැත් වෙන විශේෂ "Zoom" සාකච්ඡාව ඉරිදා (17) සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වේ. සාධාරණ සමාජයක්…

"භික්ෂූ සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය-ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම" යන තේමාව යටතේ පැවැත් වෙන විශේෂ "Zoom" සාකච්ඡාව ඉරිදා (17) සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරෙන මෙම "Zoom" සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසින් මෙහෙය වනු ලබයි.

මෙහිදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු මහා කොමසාරිස් කළුපහන පියරතන නා හිමියෝ අදහස් දක්වති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජාතික සංහිඳියාව වෙනුවෙන් කළ හැකි බලපෑම..Zoom සාකච්ඡාව ඉරිදා (17) | Lanka Newsweek