අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි

ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි

ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්‍රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්‍රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් විය..

කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න