ජපානයේ අධික වර්ෂාවෙන් සියයකට අධික පිරිසක් ජිවිතක්ෂයට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මේ වනවිට ජපානයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය උග්‍ර වී නාය යෑම් හේතු කොට ගෙන පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. මීට අමතරව…
(නිලන්ති චන්ද්‍රසේන)
මේ වනවිට ජපානයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය උග්‍ර වී නාය යෑම් හේතු කොට ගෙන පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට අමතරව තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටින බවද වාර්තා වන අතර මෙම ගංවතුරින් වැඩිම හානි සිදු වී ඇත්තේ හිරෝෂිම නගරයට බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
ගංවතුර අවදානම් ඇති නගරවල මිලියන 02 පමණ ජනතාවකට නිවාසවලින් ඉවත්ව ආරක්ෂත ස්ථානවලට යන ලෙස නියෝග කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1