ජපානයෙන් ලංකාවට තවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ජපාන කොවැක්ස් වැඩසටහන යටතේ සෙනසුරාදා(31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එම එන්නත් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා…
(හේමන්ත තුසිත කුමාර)
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ජපාන කොවැක්ස් වැඩසටහන යටතේ සෙනසුරාදා(31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එම එන්නත් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා දීමට නියමිත අතර ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1