අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි

ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි

කොළඹ ඉඳන් දවස් ගාණක් ඇරපු පච ප්‍රචාර… එක එක ටියුබ්වල කරපු සමීක්ෂණ ඔක්කොම බොරු වෙයි! ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි! ටියුබ්වල බොරු ජන රැල්ල ඉවරම කරපු වීඩියෝ එකින් එක බලලම තීරණය කරන්න!…

කොළඹ ඉඳන් දවස් ගාණක් ඇරපු පච ප්‍රචාර… එක එක ටියුබ්වල කරපු සමීක්ෂණ ඔක්කොම බොරු වෙයි!  ජන සුනාමියක් වැල්ලවායට-අම්පාරට-තංගල්ලට එයි! ටියුබ්වල බොරු ජන රැල්ල ඉවරම කරපු වීඩියෝ එකින් එක බලලම තීරණය කරන්න! 

පසුගිය දින කිහිපය පුරා කොළඹ සිට ක්‍රියාත්මක යම් යම් කණ්ඩායම් ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයා පිළිබදව අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටි ආකාරයක් දැකගත හැකිවිය.

ඊට සමගාමීව විවධ කණ්ඩායම් විසින් පවත්වාගෙන යන ටියුබ් නාළිකාවල අසත්‍ය සමීක්ෂණ තොරතුරු ඉදිරිපත් කරමින් විවිධ අපේක්ෂකයන් උඩට ගෙන ඒමට පියවර ගෙන තිබිණ.


කෙසේ වෙතත් ඒ අයුරින් ප්‍රචාරය කරනු ලැබූ සියලු තොරතුරු අසත්‍ය බව රටට අනාවරණය කරමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලි 3තට අතිවිශාල ජන ගංගාවක් සහභාගී වී සිටියහ.


ඒ, අම්පාර, වැල්ලවාය සහ තංගල්ල නගරවලදී පැවැති ජනරැලි 3ටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න