ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහක ධූර කාලය තුළ ප්‍රධාන ප්‍රමුඛතාවයන් පහකි. 1️⃣ ජීවන වියදම අඩු කිරීම 2️⃣ බදු බර අඩු කිරීම 3️⃣ රැකියා ඇති කිරීම සහ වැටුප් වැඩි කිරීම 4️⃣ ශ්‍රී ලංකාව අපගේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ වසර පහක ධූර කාලය තුළ ප්‍රධාන ප්‍රමුඛතාවයන් පහකි.
1️⃣ ජීවන වියදම අඩු කිරීම
2️⃣ බදු බර අඩු කිරීම
3️⃣ රැකියා ඇති කිරීම සහ වැටුප් වැඩි කිරීම
4️⃣ ශ්‍රී ලංකාව අපගේ කලාපයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම
5️⃣ සෑම පවුලකටම ඉඩමක් හෝ නිවසක් ඇති බවට සහතික කිරීම.
අනෙකුත් අපේක්ෂකයින් සමඟ සැසදීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉහත සඳහන් ප්‍රමුඛතාවයන් හී ඉලක්කගත ප්‍රතිපල ලඟාකරගැනීම සඳහා පසුගිය දෙවසරක කාලය තුළදී ප්‍රායෝගිකව කටයුතු කර ඇති අතර එම වැඩපිළිවෙල අඛන්ඩව ඉදිරියට ගෙනයාම ඔහුගේ අරමුණයි.
අනෙකුත් අපේක්ෂකයින් දෙදෙනාගේම වැඩපිළිවෙල අප මෙතෙක් ප්‍රායෝගිකව අත්විඳ නොමැත. ඔවුන් එකිනෙකට පරස්පර සැලසුම් ඉදිරිපත් කරනු ලබන අතර ඒවායේ ප්‍රායෝගිකභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්ණාර්ථයක් තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1