අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

(නිලන්ති චන්ද්‍රසේන) මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්තවී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ඒ මහතා…

(නිලන්ති චන්ද්‍රසේන)

මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්තවී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්  ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඒ මහතා මිය යන විට 74 වන වියේ පසු විය.

ජනමාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතවී සිටි ඒ මහතා  අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්‍රබලව නැගී සිට ඒ වෙනුවෙන් සටන් කළ නීතිඥවරයෙකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි | Lanka Newsweek