ජනාධිපති ට්‍රම්ප් සහ අගමැතිනි තෙරේසා මේ අතර හමුවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත. මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම…
මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඊයේ හමුවී ඇත.
මෙම හමුවේදී දෙරට අතර දැනට පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් සකච්ඡා කර ඇති බවද වාර්ථා වේ.
පසුව ඊයේ (4) දිනයේදී ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බකිංහම් මාලිගාවේ පැවති භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇත.
මෙහිදී එලිසබෙත් රැජින සහ ජනාධිපති ට්‍රම්ප් මහතා දෙරට අතර පවතින සදාකාලික මිත්‍රත්වය ගැන ප්‍රසංශාත්මකව අදහස් ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1