අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනාධිපතිවරයා මේ කල්පනා කරන්නේ කුමක් විය හැකිද?

ජනාධිපතිවරයා මේ කල්පනා කරන්නේ කුමක් විය හැකිද?

ජාත්‍යන්තර ඇගයීම් සඳහා වූ 2017 සම්මානයට පත්‍ර වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට සුභ පැතීම සඳහා පාර්ලිමේන්තුවේ අද (13)පැවති උත්සවයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය…

ජාත්‍යන්තර ඇගයීම් සඳහා වූ 2017 සම්මානයට පත්‍ර වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට සුභ පැතීම සඳහා පාර්ලිමේන්තුවේ අද (13)පැවති උත්සවයට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දෙපසින් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන් සමග ද කිසිදු කතාවකින් තොරව ගැඹුරු කල්පනාවක නිමග්නව සිටී අයුරු.  

(සුජිත් මංගල ද සිල්වා )

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනාධිපතිවරයා මේ කල්පනා කරන්නේ කුමක් විය හැකිද? | Lanka Newsweek