අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි

ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු අගෝස්තු (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ.…


ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු අගෝස්තු (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස,  පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය  ඇප මුදල් තැන්පත් කර ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති සටනට අපේක්ෂකයි 10ක් ඇප තියයි | Lanka Newsweek