ජනපති වටගලට හොදවයින් කියයි - හදිසි නීතිය මර්ධනයට නෙමෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඕන තරම් මද ගහන්න - සත පහකට ගණන් ගන්නේ නෑ හදිසි නීතිය කිසිසේත්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමට යොදා නොගන්න බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වතාවක් ජනතාවට පොරොන්දු වනු…
ඕන තරම් මද ගහන්න - සත පහකට ගණන් ගන්නේ නෑ
හදිසි නීතිය කිසිසේත්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමට යොදා නොගන්න බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වතාවක් ජනතාවට පොරොන්දු වනු ලැබීය. ඒ අද (05) 2026 සඳහා වන අයවැය විවාදයේ අවසාන දිනයට එක් වෙමින් පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1