අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි.

ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි.

මාර්ග වසා තැබීම අත් හිටුවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබෙන අතර ජනපතිවරයා ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා…

මාර්ග වසා තැබීම අත් හිටුවයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් ගන්න වාහන සංඛ්‍යාව උපරිමය 4කට සීමා කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබෙන අතර ජනපතිවරයා ගමන් ගන්නා විට කිසිම මාර්ගයක් වසා නොතබන ලෙසද ජනපතිවරයා විසින් උපදෙස් දී ඇත.

සුපුරුදු පරිදි ජනපතිවරයාගේ ආරක්ෂාව කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් සපයනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපති රථ ගායට ගෝඨා තිත තබයි-ආරක්ෂාවට වාහන 4යි. | Lanka Newsweek