ජනපති පාර්ලිමේන්තුවට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය…
(හේමන්ත තුසිත කුමාර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභා ගර්භයට පිවිසියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1