අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

පාරිභෝගික විශ්වසනීයත්වයට අදාළ දර්ශක තුනේම වර්ධනයක් පාරිභෝගික හැගීම්, පාරිභෝගික අපේක්ෂාවන් සහ රටේ වත්මන් තත්ත්වය එම දර්ශක තුනයි IHP සමීක්ෂණ වාර්තාව කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රට…

පාරිභෝගික විශ්වසනීයත්වයට අදාළ දර්ශක තුනේම වර්ධනයක් 

පාරිභෝගික හැගීම්, පාරිභෝගික අපේක්ෂාවන් සහ රටේ වත්මන් තත්ත්වය එම දර්ශක තුනයි

IHP සමීක්ෂණ වාර්තාව කියයි 

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රට ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පාරිභෝගික විශ්වසනීයත්වයට අදාළ දර්ශක තුන පාරිභෝගික හැගීම්, පාරිභෝගික අපේක්ෂාවන් සහ රටේ වත්මන් තත්ත්වය යන දර්ශක විශාල ලෙස වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) මේ බව කියා සිටින්නේ, 2024 ජූනි මාසයට අදාළව එම ආයතනය මගින් රටේ වත්මන් තත්ත්වය සහ අනාගතය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගේ ස්ථාවරයට අදාළව සිදු කෙරුණු නවතම ජන සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමිනි. 

දැන්වීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රට ගොඩනගන ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගේ ස්ථාවරයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මගින් සිදු කෙරුණු ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව මෙසේය.   

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

ජනපති කෙරෙහි පාරිභෝගික ජනතා විශ්වාසය විශාල ලෙස වැඩි වෙලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න