අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්..!

ජනපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්..!

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලද ජනපතිවරණ අපේක්ෂකින් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ හමුවක් අද (06) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලද ජනපතිවරණ අපේක්ෂකින් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ හමුවක් අද (06) පැවැත්වීමට නියමිතයි.

මෙම හමුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.30ට මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී පැවැත්වෙන අතර ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයා හෝ නැතිනම් ඒ සඳහා නියෝජිතයෙකු සහභාගී විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්..! | Lanka Newsweek