ජනපතිගේ මංගල රැලිය අනුරපුරේදී
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
අනුරාධපුර සල්ගාදු පිටියේ දී එම ජනරැලිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක් වූ කණ්ඩායම ඇතුළු මෙවර ජනාධිපතිවරයාට සහාය පළකරන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයින් මෙම රැලිය සඳහා සහභාගී වීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1