අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඡන්ද හිමි නාම ලේඛන අනිද්දට(08) භාර දිය යුතුයි..!

ඡන්ද හිමි නාම ලේඛන අනිද්දට(08) භාර දිය යුතුයි..!

(නිලන්ති චන්ද්‍රසේන) ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 8 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී තිබේ. අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්…

(නිලන්ති චන්ද්‍රසේන)

ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 8 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී තිබේ.

අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට නොහැකි වූ පුද්ගලයින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල දැනුවත් කර ඒ සඳහා නම ඇතුළත් කරගත හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා සඳහන් කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඡන්ද හිමි නාම ලේඛන අනිද්දට(08) භාර දිය යුතුයි..! | Lanka Newsweek