චීන සූකර අවුරුදු උදාව..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මෙවර චීන නව අවුරුදු උදාව පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා. මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වී ඇත. මේ වෙනුවෙන් චීනයේ නගරවල…
මෙවර චීන නව අවුරුදු උදාව පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා.
මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වී ඇත.
මේ වෙනුවෙන් චීනයේ නගරවල විවිධ සැණකෙළි සංදර්ශන සංවිධානය කර තිබුණේ අති උත්කර්ෂවත් අයුරිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1