අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

චීනයෙන් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක්

චීනයෙන් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක්

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගන්නා ලද සයිනොෆාම් එන්නත් මිලියන 2ක් 2021 ජුලි 2 හා ජුලි 4 වන දින මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි. එය ගුවන්යානයක මාත්‍රා මිලියනය බැගින්…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගන්නා ලද සයිනොෆාම් එන්නත් මිලියන 2ක් 2021 ජුලි 2 හා ජුලි 4 වන දින මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි. එය ගුවන්යානයක මාත්‍රා මිලියනය බැගින් ගුවන් යානා 2කින් ලැබීමට නියමිතය .
තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් වත් ජුලි මාසයේදී ලබා දීමට අපේක්ෂා කරන බව චීනය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න