චාමර නිසා ලෝක වෙළද සමුළුවට යන ලිස්ට් එකෙන් නිමෝදිගේ නම කපයි

හිඟයකින් තොරව රටට බඩු සපයන වෙළඳ ඇමතිතුමා සහ ඔහුගේ මහජන සම්බන්ධීකරණ නිළධාරීතුමිය. කැමරූන් සංචාරයෙන් එතුමියගේ නම කපලා. ඇයි කැමරූන් ගිහින් එහේ අද්දැකීම් අරන් ආවම මොකද වෙන්නේ. පොදු දේපල අවභාවිතා වෙන්නේ…
හිඟයකින් තොරව රටට බඩු සපයන වෙළඳ ඇමතිතුමා සහ ඔහුගේ මහජන සම්බන්ධීකරණ නිළධාරීතුමිය. කැමරූන් සංචාරයෙන් එතුමියගේ නම කපලා.
ඇයි කැමරූන් ගිහින් එහේ අද්දැකීම් අරන් ආවම මොකද වෙන්නේ. පොදු දේපල අවභාවිතා වෙන්නේ කරන වැඩේට අනුව නෙවෙයි හිතේ තියන අරමුණට සාපේක්ෂව කියලා ලක්මාලි සහෝදරියත් දවසක් කිව්වා.අරමුණ සද්භාවය නං අවුලක් නෑ.
මෙතන තියෙන්නේ උපරිම සද්භාවය.
දැන්වීම
ඇමති වසන්ත සමරසිංහ සමඟ ලෝක වෙළද සමුළුවට සහභාගීවීමට කැමරූන් බලා පිටත්වීමට නියමිත නාමලේඛනය පහතින් දැක්වේ.

වසන්තගේ කැමැත්ත මේක වුනාට. අන්තිමට චාමරගේ කැමැත්තට අනුව ගමන යන්න වුනා. පව් වසන්ත. වසන්තය උදා වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අන්තිම මොහොතේ මිස්වුනා.