ඝාතන කුමන්ත්රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ සිටි ලහිරු මදුෂංක නිදහස්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඝාතන කුමන්ත්රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ලහිරු මදුශංක නිදහස ලබා යළි දිවයිනට පැමිණ ඇත. ලහිරු මදුශංක මෙලෙස අත් අඩංගුවේ පසු වුයේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතනය කුමන්ත්රණවලට වන තර…
ඝාතන කුමන්ත්රණ චෝදනාවකට මාලදිවයින් අත්අඩංගුවේ පසු වූ ලහිරු මදුශංක නිදහස ලබා යළි දිවයිනට පැමිණ ඇත.
ලහිරු මදුශංක මෙලෙස අත් අඩංගුවේ පසු වුයේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු ඝාතනය කුමන්ත්රණවලට වන තර ඊයේ (22) එරට බන්ධනාගාරයෙන් නිදහස් ලබා නැවත දිවයිනට පැමිණ තිබේ.
30 හැවිරිදි වියේ පසුවන ලහිරු මධුෂංක වසර තුනක සිර දඬුවම් ලැබූ බව ද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1