ගෝඨා-රනිල් ආණ්ඩුව ගැන ඉරාන්ගේ විග්‍රහය මෙන්න
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනතා පරමාධිපත්‍යට පයින් ගැසුවා "ගෝඨා-රනිල්" ආණ්ඩුව අර්බුදයට විසඳුමක් නොවේ ජනතා පරමාධිපත්‍යට පයින් ගසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පිහිටුවා ගනු…
ජනතා පරමාධිපත්‍යට පයින් ගැසුවා
"ගෝඨා-රනිල්" ආණ්ඩුව අර්බුදයට විසඳුමක් නොවේ

ජනතා පරමාධිපත්‍යට පයින් ගසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පිහිටුවා ගනු ලැබූවේ ජනතා විරෝධී ආණ්ඩුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.
එවැනි ජනතා විරෝධී ආණ්ඩු එක්ක තමා එකතු නොවන අතර "ගෝඨා-රනිල්" ජනතා විරෝධී ආණ්ඩුව රට-ජනතාව මුහුණ දී සිටින අර්බුදයට විසදුමක් නොවන බව ද ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
දැන්වීම
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටින්නේ,Twitter පණිවිඩයක් නිකුත් කරමින් වන අතර එම පණිවුඩය මෙසේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1