අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් පොරොන්දුවක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් පොරොන්දුවක්

සිය පාලන කාලය තුළදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව…

සිය පාලන කාලය තුළදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් යටිනුවර ආසනය කේන්ද්‍ර කර ගනිමින් කඩුගන්නාව සුනිල් එස්.අබේසුන්දර ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණු අතර එහිදී එතුමා මේ අදහස් ප්‍රකාශ කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් පොරොන්දුවක් | Lanka Newsweek