ගෝඨාභය යළි දිවයිනට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය 09 වැනිදා දින සිට අද (12) දින දක්වා…
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) යළි දිවයිනට පැමිණ තිබේ.
පසුගිය 09 වැනිදා දින සිට අද (12) දින දක්වා සිංගප්පුරුව වෙතට ගොස් ඒමට විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා දුන් අතර ඒ අනුව ඒ මහතා අද (12) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1