අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි

ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ පිළිවෙළ අද (09) අනුරාධපුර ඓතිහාසික නගරයෙන් ආරම්භ වේ. මෙම රැළිය පස්වරු 2.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ පිළිවෙළ අද (09) අනුරාධපුර ඓතිහාසික නගරයෙන්  ආරම්භ වේ.

මෙම රැළිය පස්වරු 2.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  සඳහන් කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි | Lanka Newsweek