ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අභියාචනාධිකරණයේ ඒකමතික තීන්දුවක්..! ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර…
අභියාචනාධිකරණයේ ඒකමතික තීන්දුවක්..!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.
ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන් අතර ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීම සම්පූර්ණ අවසරය හිමි වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1