අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගොවි ගැටළු සොයා බැලීමට පොළොන්නරුවට ගිය සජිත්..!

ගොවි ගැටළු සොයා බැලීමට පොළොන්නරුවට ගිය සජිත්..!

(අචින්ත මධුර) සෙනසුරාදා (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පොලොන්නරුව දුන්හිද හෝටලයේ දි හමුවක් සඳහා සහභාගී විය. එහිදී ගොවිජනතාව…

(අචින්ත මධුර)

සෙනසුරාදා (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පොලොන්නරුව දුන්හිද හෝටලයේ දි හමුවක් සඳහා සහභාගී විය.

එහිදී ගොවිජනතාව මුහුණ දෙන ගැටලු රාශියක් සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා දැනුවත් කෙරුණු අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු දිනයකදි රජය දැනුවත් කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක වරයා පැමිණ සිටි පිරිස හමුවේ ප්‍රකාශ කරන ලදී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගොවි ගැටළු සොයා බැලීමට පොළොන්නරුවට ගිය සජිත්..! | Lanka Newsweek