අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්

යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල සෘජුව ආනයන කර බෙදා හැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තීරණය කර ඇත. ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ…

යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල සෘජුව ආනයන කර බෙදා හැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව තීරණය කර ඇත. 

ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ දැමීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට උපදෙස් දී ඇති අතර ඉන්දීය ණය ආධාර යටතේ ඉදිරිකිරීම් කර්මාන්තයට ලැබුණු මුදල් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු කිරීමට ද නියමිතය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක් | Lanka Newsweek