අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි..

ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි..

( හේමන්ත තුෂිත කුමාර ) ඩුබායි පොලිසිය විසින් ඔවුන්ගේ භාවිතය සඳහා ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් අත්හදා බලන ලදී. රුසියානු සමාගමක් සමග එක්වී නිර්මාණය කර ඇති පියාසර කරන මෝටර් සයිකලය නම් කර ඇත්තේ…

( හේමන්ත තුෂිත කුමාර )

ඩුබායි පොලිසිය විසින් ඔවුන්ගේ භාවිතය සඳහා ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් අත්හදා බලන ලදී.

රුසියානු සමාගමක් සමග එක්වී නිර්මාණය කර ඇති පියාසර කරන මෝටර් සයිකලය නම් කර ඇත්තේ

දැන්වීම

scorpion (ගෝනුස්සා) යන නමිනි. එය පැයට සැතපුම් 40ක පමණ වේගයකින් ගමන්කල හැකිලෙස නිපදවා

ඇති අතර ගුවනේදී එක තැන නවත්වා ගෙන සිටීමේ හැකියාවද පවතී. මෙය එක් ආසනයක් පමණක් ඇති වාහනයක්

ලෙසින් නිපදවා ඇත.හදිසි අවස්ථාවකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවීමේ හැකියාවද පවතින බැවින් ආරක්ෂාව අතින්ද ඉහලය.

ඉදිරියේදී ඩුබායි පොලිසිය විසින් තම භාවිතය සඳහා මෙය යොදා ගනු ඇති අතර නොබෝ දිනකින් වෙළඳපොළ තුලද

ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගුවනින් පියාසර කරන මෝටර් සයිකලයක් ඩුබායි පොලිසිය අත්හදා බලයි.. | Lanka Newsweek