අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන්න

ගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන්න

(හේමන්ත තුසිත කුමාර) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවත්…

(හේමන්ත තුසිත කුමාර)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැති බවත් රටේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවතින සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබා නිසි ලෙස සිය රාජකාරිය කරගෙන යන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගුවන් තොටුපල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන්න | Lanka Newsweek