ගීත කොකිලාවියගේ ජන්ම දිනයට කරූගෙන් සුභ පැතුම්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දිනය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇයගේ…
ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ හෙළ ගී රැජින ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ ඡන්ම දිනය වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇයගේ නිවසටම ගොස් ඇයට සුභ පැතූ අයුරු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1