අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ගිනි අවි-කුරුඳු පොලු” එක්ක ජනපති උපදේශක මෛත්‍රී අත්අඩංගුවට..!

“ගිනි අවි-කුරුඳු පොලු” එක්ක ජනපති උපදේශක මෛත්‍රී අත්අඩංගුවට..!

ගිනි අවි දෙකක් සහ කරුඳු පොලු තොගයක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර කඩුගන්නාවේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බොර 12 ගිනි අවි සහ කුරුඳු පොලු…

ගිනි අවි දෙකක් සහ කරුඳු පොලු තොගයක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක  නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර  කඩුගන්නාවේදී පොලීසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බොර 12 ගිනි අවි සහ කුරුඳු පොලු සම්බන්ධයෙන් මහනුවර කඩුගන්නාව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යන බව අප වාර්තා කරුවෝ පවසති.

මේ ගිනි අවි සහ කුරුඳු පොලු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෛත්‍රී ගුණරත්න මහතාට සහ ඔහුගේ බිරියට අයත් බව කියන අති සුඛෝපභෝගී ජීප් රථ දෙකක තිබියදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“ගිනි අවි-කුරුඳු පොලු” එක්ක ජනපති උපදේශක මෛත්‍රී අත්අඩංගුවට..! | Lanka Newsweek