අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගිනි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයින් 06ක් අත් අඩංගුවේ

CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්

(නිලන්ති චන්ද්‍රසේන) ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන…

(නිලන්ති චන්ද්‍රසේන)

ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ,ගංජා හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ  පොලිසිය විසින් අත් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන පුද්ගලයින් 06 දෙනෙකු කිසියම් පිරිසක් තමන්ට වෙඩි තැබීමට පැමිණෙන බව සඳහන් කරමින් මෝටර් රථයකින් පොලීසියට පැමිණ ඇති බව ය.පසුව පොලිසියට සැක සිති එම පිරිස පරික්ෂ කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 04ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් හා එම උණ්ඩ 3ක් මෙන් ම ගංජා ග්‍රෑම් 19ක් ද සොයා ගෙන තිබේ

මෙම සැකකරුවන් කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන්  වන අතර ඔවුන් අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න