ගෑස් මිලත් මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුෂිත) ගෑස් මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව රුපියල් 1431ක් වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
(හේමන්ත තුෂිත)
ගෑස් මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ.
ඒ අනුව රුපියල් 1431ක් වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245.00 කින් ඉහළ යනු ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1676.00ක් වනු ඇතැයි ගෑස් සමාගම් පෙන්වා දෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1