අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්

ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්

වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාව යන අග්න්‍යාශයික රෝග දෙක සඳහා අතුරු ආබාධ රහිතව නොවරදින විසඳුම් ලබා දීමට ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා සූදානමින් සිටී. අවුරුදු 40කට අධික…

වර්තමානයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාව යන අග්න්‍යාශයික රෝග දෙක සඳහා අතුරු ආබාධ රහිතව නොවරදින විසඳුම් ලබා දීමට ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා සූදානමින් සිටී. අවුරුදු 40කට අධික කාලයක් පුරා කළ පර්යේෂණවල දැනුම සහ විද්‍යාත්මක තොරතුරු ඇසුරෙන් සම්මානලාභී, විද්‍යාපති, වෛද්‍ය කීර්ති, පණ්ඩිත ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා (0719002000) ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාව සඳහා ප‍්‍රතිකාර කරයි. එකිනෙකට සම්බන්ධ සමාන රෝග ලක්ෂණ සහිත මේ අග්න්‍යාශයික රෝග දෙක වැළඳීමට බලපාන හේතු, රෝග වළක්වා ගන්නා ක‍්‍රම සහ ගුණ, අගුණ ආහාර පිළිබඳව රන්පත වෙද මැදුරේදී රෝගීන්ව විශේෂයෙන් දැනුවත් කරන අතර එ ගැන ලියැවුණු පොත් පති‍්‍රකා ආදියද ඔවුන්ට ලබා දෙයි. රන්පත වෙද මහතාගේ තවත් විශේෂත්වයක් වන්නේ ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාව නැවත නොසෑදීමට අවශ්‍ය ඖෂධ ලබා දීම සහ එ සඳහා ජීවත් විය යුතු ආකාරය පිළිබඳව උපදේශන සේවා සැපයීමය.ගැස්ට‍්‍රයිටීස් සහ දියවැඩියාවට රන්පත වෙද මහතාගෙන් විසඳුම්

අජීර්ණාබාධ, බඩ පිපීම, බඬේ බර ගතිය, පෙකණිය යට කැක්කුම, අවේලාවේ බඩගින්න, හිසරදය, උගුරට එම, නින්ද නොයෑම, අධික නිදිමත, ආමාශයේ තුවාල, අධික කැසීම, සෙම් කෝපය ආදිය ගැස්ට‍්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගයේ ලක්ෂණය. ඇපල් ගඳින් යුත් මූත‍්‍රා බහුල වීම, මූත‍්‍රා කරන ස්ථානවල මැස්සන්, කුහුඹුවන් එකතු වීම, අධික පිපාසය, බඩගින්න, මළ වියැළීම, නිතර දහඩිය දැමීම, වේදනාව, අක්ෂි රෝග ආදිය දියවැඩියා රෝගයේ ලක්ෂණය.

නො. 48 ඒ, ගුවන් පාලම අසල, බොරැල්ල පාර, පන්නිපිටිය

යන ලිපිනයෙහි පිහිටි රන්පත වෙද මැදුරට පැමිණ රන්පත වෙද මහතා හමුවිය හැකිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න