ගාමිණී සෙනරත් 21 දක්වා රිමාන්ඩ්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත්කො මංගල ද සිල්වා) කොළඹ රීජන්ට් හෝටල් සංකිර්ණය සඳහා වෙන් කළ මුදල් අයුතු ලෙස අවභාවිත කළා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී…
(සුජිත්කො මංගල ද සිල්වා)
කොළඹ රීජන්ට් හෝටල් සංකිර්ණය සඳහා වෙන් කළ මුදල් අයුතු ලෙස අවභාවිත කළා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1