අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම

ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම

(හේමන්ත තුසිත කුමාර) තුන්කල් දුටු ජනතා නායකයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා මෙරට දේශපාලනයේ තැබූ මුද්‍රාව සදාතනික බවත් එතුමන්ගේ අකල් අහිමිවීමෙන් වූ හිස්තැන කිසිදාක පිරවිය නොහැකි…

(හේමන්ත තුසිත කුමාර)

තුන්කල් දුටු ජනතා නායකයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා මෙරට දේශපාලනයේ තැබූ මුද්‍රාව සදාතනික බවත් එතුමන්ගේ අකල් අහිමිවීමෙන් වූ හිස්තැන කිසිදාක පිරවිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට වසර 27ට පෙර එතුමන් සමගින් ජීවිතය හැරගිය සියලුදෙනාම සිහිපත් කරන අතර ඔවුන්ට උතුම් නිවන ප්‍රාර්ථනා කරමි යනුවෙන් ද විපක්ෂ නායකවරයා පවසා සිටියේ ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම යෙදී තිබෙන මොහොතකය.

මීට අමතරව ගාමිණී දිසානායක මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් නවීන් දිසානායක මහතා සහ එම පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කුඩා සැමරීම් උත්සවයක් පවත්වා ඇත.

දැන්වීම

ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම

ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම

ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගාමිණී දිසානායක මහතාගේ 27 වැනි ගුණසැමරුම | Lanka Newsweek