අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගතවූ පැය 24 තුළදී ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 838 ක්

ගතවූ පැය 24 තුළදී ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 838 ක්

ගෙවී ගිය පැය 24 තුළ දී Covid-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි. ඒ අනුව සෙනසුරාදා (28) පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන්…

ගෙවී ගිය පැය 24 තුළ දී Covid-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.

ඒ අනුව සෙනසුරාදා (28)  පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 6,528ක් විය.
 
ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 78,797ක් දක්වා ඉහළ ගොස්  ඇති අතර දිනක් තුලදී  ආසාදිතයන්ගේ ගණන සියයට 9.1කින් ඉහළ ගොස් ඇත.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට  ස්පාඤ්ඤයයි .
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගතවූ පැය 24 තුළදී ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 838 ක් | Lanka Newsweek