අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!

කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..!

කොළඹ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්‍ර හයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන්…

කොළඹ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පළාත්  පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භාර දුන් නාම යෝජනා පත්‍ර හයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ගණනාවක් රජයේ සම කැබිනට් ප්‍රකෂකවරුන්ගෙන් ප්‍රශ්න කළහ.එම මාධ්‍ය හමුවෙන් පසුව සම කැබිනට් ප්‍රකාශකවරුන් වන දොස්තර රාජිත සේනාරත්න,ගයන්ත කරුණාතිලක සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් එම කාරණය සම්බන්ධයෙන් පෞද්ගලිකව සාකච්ඡා කළ අයුරු.දොස්තර රාජිත සේනාරත්න මේ විස්තර කරන්නේ ආණ්ඩුව පොහොට්ටුවට දුන්න වැඩක් ගැන ද ?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෝ ...පොහොට්ටුවට මොකද වුණේ..! | Lanka Newsweek