අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් අයෙක් ඉවතට

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් අයෙක් ඉවතට

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්විය.ඔහු එම කමිටුවේ වසර එක හමාරක් පමණ කටයුතු කර ඇත. විශේෂඥ වෛද්‍ය…

(හේමන්ත තුසිත කුමාර)

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්විය.ඔහු එම කමිටුවේ වසර එක හමාරක්  පමණ කටයුතු කර ඇත.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඊයේ ඉල්ලා අස් වූ අතර ඊට හේතුව වී ඇත්තේ කමිටුව ගන්නා ඇතැම් තීරණ වලට එකඟ විය නොහැකි වීමය .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න