කොවිඩ් මරණවලින් සියයට අනූවක් අඩු කරගන්න තිබුණා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ කොවිඩ් වැළඳී මියයන අයගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට පුද්ගලයින් බැවින් ඉතා ඉක්මනින් ඔවුන් හට එන්නත් ලබාදීම සිදු කල යුතු බවත් 60 ට වැඩි ජනතාවට පළමුවෙන්ම එන්නත්…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකාවේ කොවිඩ් වැළඳී මියයන අයගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට පුද්ගලයින් බැවින් ඉතා ඉක්මනින් ඔවුන් හට එන්නත් ලබාදීම සිදු කල යුතු බවත් 60 ට වැඩි ජනතාවට පළමුවෙන්ම එන්නත් ලබා දුන්නේ නම් මරණවලින් සියයට 90 ක් අඩු කරගත හැකිව තිබූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් ලක්ෂ තුනකට පමණ තවමත් කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලැබී නැතැයි ද එම සංගමය පවසයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1